ලෝක කුසලානයට සුදුසුකම් ලබාගැනීමට ශ්‍රී ලංකා කාන්තාවෝ සිම්බාබ්වේ ට

Tuesday, 16 November 2021 - 10:49

ලෝක කුසලාන කාන්තා එක්දින ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබාගැනීම සඳහා සිම්බාබ්වේහි දී පැවැත්වෙන තරගාවලියකට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද  දිවයිනෙන් පිටත්වයාමට නියමිතය. චමරි අතපත්තුගේ නායකත්වයෙන් යුත් සංචිතය ක්‍රීඩිකාවන් 20 දෙනෙකුගෙන් සමන්විත වන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය. ලෝක කුසලානය සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම "A" කාණ්ඩයෙන් තරග කරන අතර බටහිර ඉන්දීය කොදෙව්, අයර්ලන්තය හා නෙදර්ලන්තය සමග ඔවුන් තරගවැදීමට නියමිතය.
13


LPL ප්‍රසාද ලකුණු සටහනේ à¶...
Tuesday, 14 December 2021 - 15:01

මෙවර LPL තරගාවලියේ සිය à¶´à·...Read More

රංගන හේරත්ගේ à¶´à¶­à·Š කිරීà...
Thursday, 09 December 2021 - 14:56

බංග්ලාදේශ ක්‍රිකට් à¶šà¶...Read More

කොළඹ ට ජය.
Tuesday, 07 December 2021 - 12:40

ලංකා ප්‍රිමියර් ලීග් à...Read More

Login
x
Username
Password
You are not a member?
Registration
x
Already member?
Name :    
Mobile :
Username :    
#######
Already member?